(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාදැල් අදිමින් සිටි ධීවරයන් කීප දෙනකුට අකුණු සැර වැදී කම්පනයට පත්ව එක් අයකු මරණයට පත්ව ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
උඩප්පුව පුනපිටිය පාරිපාඩු ප්‍රදේශයෙ මාදැල් අදිමින් සිටි පිරිසකට මෙසේ අකුණු සැර එල්ල වී ඇති බව කියයි.
අකුණු සැර වැදි මරණයට පත්ව ඇත්තේ උඩප්පුව කොඨඨාශ අංක 1 ප්‍රදේශයෙ පදිංචිව සිටි 28 හැවිරිදි කනපදි කජීත් නැමති විවාහක අයකු බව කියයි.
මෙම ධීවරයන් පිරිස පාරිපාඩු වෙරළ තිරයෙ මාදැල ට්‍රැක්ටරයෙ වින්ච් එකින් මුදා හරිමින් සිටියදී අකුණු සැර පතිත වී ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදැල් ඇද්ද ධීවරයන්ට අකුණු සැර