
මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ කරන්නැයි රුසියාව, ඊශ්‍රායලයටත් හමාස් සංවිධානයටත් බල කරද්දී, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දෙමින් පෙන්වා දෙන්නේ මේ මොහොතේ අවශ්‍ය සටන් විරාමයක් නොව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව සියලු අර්බුදවල මුල ලොක බලවතුන්යයි කියාගන්නා අයගේ ක්‍රියකලාප තමා.
ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙන්නේ මෙයා නිසා...!
ඇමෙරිකාවෙ ප්‍රදාන ආදායම් මාර්ගයක් වන්නෙ යුද අවි වෙලදාම. ඉතින් යුද්ධය දිග්ගැස්සෙන තරමට එගොල්ලන්ගෙ ආදායම සරු වෙනවා.
ඉතාම නිවැරදි ......ඇමරිකාව මෙ ලෝයට පිලිලයක්....පුටින්ට ජයවෙවා...
මැදපෙරදිග විතරක් නෙවෙයි, මුළු ලෝකයම අර්බුද පිටුපස ඉන්නේ, ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග...!