
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මුදිත පීිරිස් මහතා මේ වන විට නිල කාර්යාලයෙන් ඒ මහතාගේ භාණ්ඩ සහ ලිපි ලේඛණ ඉවත්කරගනිමින් සිටින බව ද එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන, සංස්ථා, සමාගම් ආදියේ රජ කරගෙන හිටපු දූෂිතයෝ කොච්චර බය වෙලාද කියන එක මේ ඉල්ලා අස්වීම් දාමයෙන්ම පේනවා. ඒ බය තියෙන එක හොඳයි ඉස්සරහට එන අයටත් අවංකව වැඩ කරන්න. මින් පස්සේ මගේ ලංකාවේ හොර නඩ ඇතිවෙන්නේ නෑ. මාලිමාව අපට දූෂණයෙන් තොර, දියුණුවේ මාවත තියෙන දිශාවට යන්න පාර පෙන්නයි. ජය වේවා! රට හැදෙනවට අකමැති, මෙතෙක් කාගෙන ආපු කෑම කන්න වෙන්නෙ නැති වෙන ගැන මල පැනලා ඉන්න තක්කඩියෝ,
ඇමැතින්ට කඩේගිය සභාපතිලා අතර වැඩක් කළ දක්ෂ සභාපති කෙනෙක් මේ වගේ අය නැවත පත්කළ යුතුයි.
ලොක්කාත් ගෑස් ටැංකි පත්‍රිකා අරගෙන ගියා. මෙයා ගෑස් වලින් ඉවත් වුණා. ඉතින් ජනතාවට ගෑස් නැති වෙයිද?
මුදිත පීරිස් මහතා රනිල් රාජපක්ෂ විසින් පත්කල නිලධාරියෙක් වුණත් ඔහු හොඳින් තම කාර්යය කළ අයෙක් බවයි වාර්තා වෙන්නේ..., ඒ නිසා ඔහුගේ ඉල්ලා අස්වීම දූෂිතයෙක් ලෙස නොව, නව රජයට තම කාර්යය පහසුකර ගැනීම සඳහා කළ යුතුකම් ඉෂ්ඨ කිරීමක් බව පැහැදිලියි...!
මෙයාගේ නෑ කෙනෙක් තමයි මොහාන් පීරිස් කියලා හිටියේ...!
මෙයා UNP එකෙන් ආවත්, පැහැදිලිව රටට වැඩක් කරපු කෙනෙක්.. රට කාපු බහුතරයක් අතරින් වංචා-දුෂණ වාර්තා නොවූ තවත් එක හිටපු දේශපාලකයෙක් සහ සභාපති කෙනෙක්...
මෙහි සභාපති රුකියාව ආදර්ශමත්ව කළ කෙනෙක් හරියට කරන අය නවතාගත යුතුව ඇත...!
ඔබතුමා අවංකව සේවයක් කළා... කවුරු පත්කළත්...
අවංකව සේවය කළ දක්ෂ නායකයෙක් මෙවැනි අය අවශ්‍යයි රටට