IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝදිට උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා අතරේ හමුවක් පැවැත්විණි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා බෲනායි බලා පැමිණියේ ඊයේ (3) ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනායි රාජ්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. බෲනායි යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඇති කුඩා මුස්ලිම් රාජ්‍යයකි.

බෲනායි සුල්තාන් සහ මෝදි අතර හමුව පැවැත්වූයේ බණ්ඩාර් සේරි බෙගාවාන් අගනුවර, ‘ඉස්තානා නුරුල් ඉමාන්’ රජ මාලිගයේදීය. සුල්තාන්වරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මෝදිට උණුසුම් පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site