
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන් සූරියආරච්චි)
මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ දී මාලු ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කොට තවත් දෙදෙනකුට බලපතල තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අට දෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම වෙඩි තැබීමට උපයෝගී කර ගත් තුර්කියේ නිෂ්පාදිත පිස්තෝලයක් හා ජීව උණ්ඩ 05 ක් ද ගිනිඅවිය ප්‍රවාහනය කිරීමට උපයෝගී කර ගත් ත්‍රී රෝද රථයක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහු විසින් මත්කුඩු විකුණා ඩුබායි හී සැගවී සිටීන අපරාධකරුවකුගේ බැංකු ගිණුමට බැර කිරීමට ලග තබා ගෙන සිටි රුපියල් පහලොස් ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් ද පොලීසිය භාරයට ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මස 19 වැනි දින සිදු කල මෙම අපරාධරට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනාම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ඒ සදහා යොදා ගත් ටී 56 වර්ගයේ ගිනි අවිය සොයා ගැනීම සදහා තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිදිගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයට අටක් සැකපිට