IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ ගුටි බැට හොයන කමිටුව අද රැස්වේ

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව අද (6)රැස්වීමට නියමිතය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන්වූ සියලු දෙනා අද මෙම කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

එසේම මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේද සහාය ලබා ගැනීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනියන් වන  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තලතා අතුකෝරල යන මහත්මීන් මේ සඳහා සහාය දක්වනු ඇත.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාය.



අදහස් (2)

මැතිසබේ ගුටි බැට හොයන කමිටුව අද රැස්වේ

Amal Monday, 06 November 2023 12:52 PM

මුන්ගේ ගුටි බැට හුවමාරුව සොයන්න රටේ මහජනතාවගේ බදු මුදල් !!!

:       0       10

මුංගෙ දෙමවිපියෝ Monday, 06 November 2023 07:12 PM

මේ දහදුරා වැඩේ වෙනුවෙන් නාස්තිවෙන මුදල් අපිද ගෙවන්නේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site