
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හැම පාර්ලිමේන්තුවකම විහිළු සපයන පිරිසක් සිටිය යුතු බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය
එවැනි විහිළු සපයන පිරිසක් මේ විපක්ෂයේ සිටීම ගැන ඇත්තටම සතුටු වන බවද ඇය කීවාය.
අගමැතිනිය මෙසේ පැවසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක යෝජනාව පිළිබඳ විවාදයේදීය
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය මෙසේද සඳහන් කළාය.
අපි ගන්න සමහර තීරණ ගැන එක එක දේවල් කියන්න පුළුවන්. ඒවා ගොසිප්. ගොසිප් වලට විහිළුවලට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ. ඒ විහිළු අපි එන්ජෝයි කරමු.. මොකද හැම වෙලාවේදිම මෙතැන බැරෑරුම් විදියට ඉන්නත් බැහැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත අගමැතිතුමිය. විහිලුකාරයෝ ඉන්න ඕනෑමයි. නමුත් කොමඩියන්ස් 159ක් කියන්නෙ හොඳටම වැඩියි.
ඒ විතරක්ද කාන්තාවෝ හිටියොත් හොද නැද්ද?
ඉස්සර අපි දැනගෙන හිටියේ බූරුවා කුට්ටමේ හිටිය ජොකර්ලා විතරයි, දැන් පාර්ලිමේන්තුවේත් ඉන්නවා... අපේ හාමුදුරුවනේ ජෝකරලා දහ පහළොස් දෙනෙක්ම...!
ඉස්සර ඔබතුමිය ඇතුළු ලොකු ලොක්කන් ගේ විහිලු වලට හිනා ගියා. එත් දැන් ඒවාට හිනා යන්නේ නැහැ.
අසහනේ තියෙන ඔබ වැන්නවුන් ද ඉන්න ඕනේ. හැබැයි අසහනේ පිට කරන පනත් සම්මත නොකර
ඔව්, ඉතින් වත්සි වගේ මොළේ උඩ ඉඳන් ඉන්න අයට චාමර බඩා වගේ අයව උගත්, බුද්ධිමතුන් විදියට පෙනිලා , හරිණි වගේ අනෙක් 159 දෙනා කවටයින් විදියට පෙනෙන එක පුදුමයක් නෙවෙයි.
කීප දෙනෙක් කරණම් ගහනවා පේනවා . හීනෙන් කුරු පෙනෙන නිසා දැන් හොඳටම පිස්සු.
ලක්මාලි මැතිනිය, රිලා සංගනන මැතිතුමා, සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා, වටගල මැතිතුමා තමයි මේ මාසේ හොඳටම කරේ හැබැයි.
ඔයගෙයි අර ඉස්සර ආණ්ඩු වල හිටිය සමහර අයගෙයි දැන් වෙනසක් පේන්නේ නැහැ. චන්දෙ දුන්න මිනිස්සු. පව්.