
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රුසියාව තායිලන්තය ඇතුළු රටවල් රැසකින් විදෙස් නිරීක්ෂකයෝ 22 දෙනෙක් පැමිණ සිටිති.
මින් වැඩි පිරිසක් දකුණු ආසියානු රටවල නිරීක්ෂකයන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිසමේ ආරාධනයෙන් මෙරටට පැමිණ අැති විදෙස් නිරීක්ෂකයන් සංඛ්‍යාව 10 කි.
මේ අතර නිදහස් මැතිවරණය සඳහා වූ ආසියානු ජාලයේ නිරීක්ෂකයන් ඊයේ මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන් හමුවී සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ බ ව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම නිරීක්ෂණ කටයුතු සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයේ විපරමට විදෙස් නිරීක්ෂකයෝ 22 ක්