(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (13)පැවසීය.
තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය බව කී ජනාධිපතිවරයා මෙම අයවැය ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයට පදනම දමන අයවැයක් බව ද ශක්තිමත් අනාගතයක පෙරවදනක් බවද සඳහන් කළේය.
අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න.. පච නොකියා...!
ඔයාට කවුද ඡන්දෙ දෙන්නේ... මැතිවරණ දිනන්න..? ඉතින් බොරුවට බයිලා කියනවා...!
අනේ පලයන් කලිසමා
එහෙනම් බෑනෝ. ගෙදර ට වෙලා හිටු...
සුබ සාධන රාජ්‍යයක තාර්කික අවසාන ඉම කරා අප පැමිණ ඇත. නිකන් කන්න දෙනවා කියන තරමට ඡන්දෙ දෙන්න බලා ඉන්න, මාසික වේතනය ලක්ෂයෙන් එහා ලබා ගන්න අතර, පෙට්‍රල් ඩීසල් රුපියල් 100 වැනි මුදලකට බලාපොරොත්තු වන මධ්‍යම පාන්තික මිනිසුන් ඉන්න රටකට, බස් එකේ, කෝච්චියේ ටිකට් එක අඩුවට දෙන්න, අධ්‍යාපනය, සෞඛ්‍යය නොමිලේ ඉල්ලන, හැම කෙනෙකුටම රජයේ රැකියාවල් දියව් යනුවෙන් ඉල්ලීම් ඉල්ලන, වැඩ නොකර පඩි ගන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටකට, ඒවාට උඩ ගෙඩි දෙන ජවිපෙ වැනි මෝල් පක්ෂ තිබෙන විට, සජිත් වැනි මෝඩ කතා සංදර්ශන පවත්වන දේශපාලකයන් සිටින රටකට ලැබෙන ඉරණමට අප පැමිණ ඇත. ජනපතිට මෙම ක්‍රමවේද දිගටම පවත්වා ගෙන යාමේ අපහසුව පිළිබඳ අවබෝධයක් ඇති බව පෙනුණත්, ඔහු විසිනුත් කිරි පොවා ඇති දැඩි කළ සර්පයන් සමග ගමන දුෂ්කර වනු ඇත. දේශීයත්වය වැනි සංකල්ප කෙරේ ඔහුට ඇති නොතේරීම, නොපහදීම ඔහුගේ ගමනට බාධාවක්. ඔහුගේ බටහිර වන්දනාව ඔහු අපේක්ෂා කරන තරමට සරණ නොවන බව තවමත් ඔහුට අවබෝධ වී නොමැත. නමුත් ජවිපෙ නායක කාරකාදීන් ඔහුට දක්වන අනියම් දේශපාලන පෙම නිසාත්, ජූලී චන්ග් ඔහු සම්බන්ධයෙන් ඇති ප්‍රශංසාව යහපත් නිසාත් තව ටික කලක් රනිල් මහතා වැඩේ ඇදගෙන යනු ඇත...
රට විනාශ කරලා නැත්තටම නැති කළ නිසා තමයි බිංදුවට බැස්සුවේ, ඒක නිසා රටේ රජය ජයග්‍රහණය තියා මැතිවරණ ජයග්‍රහණයක් ගැනවත් කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.
ඔහොම " පළමු ත්, දෙවනුව ත්, තෙවනුව ත් රට " කියලා රට උලා කාපු ගං කබරයෙක් ඉන්නේ. පිනා කියන්නේ චන්ද මට ලොකු නෑ ඒ හින්දා චන්ද තියෙන්නේ නෑ කියලා.
සීයා කතන්දර කිය කියා විතරයි හිටියේ .දැන් විහිලු කාරයෙකුත් වෙලා.
Max කියලා නමක් දාගෙන මේකෙ ලොකු ටෝක් ඉෂූ කරන ලොල්ලාගේ දේශපාලන නූගත් කම, වඩාත් ලොකුම නූගත්කමයි