(සුජිත් හේවාජුලිගේ )
එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.
මෙවර මහ මැතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සංඛ්‍යාව 120 කි.
පොලිසිය විසින් ඉවත් කරනු ලැබ ඇති පෝස්ටර් ප්‍රමාණය ලක්ෂ පහකට අධිකය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ ආක්‍රමිකතා: අපේක්ෂක ගෝලයෝ 120ක් අත්අඩංගුවට
Apekshaa Friday, 01 November 2024 05:28 PM
අපේක්ෂා රෝහලේ දොස්තර කෙනෙක් මාලිමා ජාතික ලැයිස්තුවේ ඉන්නවා කියලා සමාජ මාධ්‍යවලින් පේනවා... එහෙම කරන්න පුළුවන්ද ඒවා වැරැදි නැද්ද? මැතිවරණ කොමිසමේ ප්‍රතිචාර බලමු...!