(සුජිත් හේවාජුලිගේ )
මුතුරාජවෙල පරිසර පද්ධතිය අභයභූමියක් ලෙස ගැසට් කළද 2021 වසර වනවිටත් එහි මායිම් ලකුණු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව තිබුණු බව විගණන වාර්තාවක සඳහන් වේ.
මෙසේ අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණේ එහි හෙක්ටයාර 1285 ක බිම් කොටසකි.
මේ තොරතුරු සඳහන් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd