පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුරුන්දැයි තම දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට දුන් කටඋත්තරය නීතීපතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 6කට අධික කාලයක් තිස්සේ ප්න කරමින් ලබා ගත් ප්‍රකාශය ඉදිරි නෛතික කටයුතු සඳහා මෙලෙස නීතීපතිවරයා වෙත යොමු කර ඇත.
2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තමන් දන්නා බව හිටපු ජනාධිපතිවරයා පසුගියදා මහනුවරදී කළ ප්‍රකාශය පිළිබඳව සොයා බලන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් දීමෙන් අනතුරුව රහස් පොලිසිය කළ කැඳවීමටකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේය.
එහිදී ඒ මහතාගෙන් ගත් ප්‍රකාශය මෙලෙස නීතිපතිවරයාට යවා ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපතිට