(මහින්ද නිශ්ශංක)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් පසු අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව හම්බන්තොට සිට කොළඹ ගාස්තුව රුපියල් 880 කි තංගල්ල සිට කොලඹ ගාස්තුව රුපියල් 680 යි.හම්බන්තොට සිට මාකුඹුර රුපියල් 810 යි. සහ තංගල්ල සිට මාකුඹුර ගාස්තුව රුපියල් 610 ක් යි.
බස් සේවා ආරම්භ කිරීම හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල බස් නැවතුම්පොළේදී සිදුකිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවත සිට හම්බන්තොට හා තංගල්ල දක්වා බස් පටන්නොගන්නේ මොකද.?
හැම එක්සිට් එකකින්ම පිටවෙන්න පුළුවන් බස් සේවාවක් පටන් ගන්න. එතකොට මෙවන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්..