IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මෛත්‍රී පැය 06ක ප්‍රකාශයකින් පසු පිටව යයි

(ගයාන් සූරියආරච්චි)

පාස්කු ප්‍රහාරය පිළිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 06ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් (22) දා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබුණි.  



අදහස් (11)

මෛත්‍රී පැය 06ක ප්‍රකාශයකින් පසු පිටව යයි

Nihal Monday, 25 March 2024 07:02 PM

මට කිව්වේ නාමල් කුමාර, මාව මරන්න ඉන්නවා කිව්වෙත් ඔහුමයි. ඔහු අවුරුද්දක් විතර ඇතුලේ ඉඳලා ආවා, දුකයි...

:       0       16

ජනක Monday, 25 March 2024 07:19 PM

පොලිසිය ඔහු හුරතල් කලේ නැත්නම් කට උත්තරය වහාම නීතිපතිවරයාට යොමු කරලා හෙට උදේ කොටුව ගරු මහේස්ත්‍රාත්තුමාට යොමු කරන්න. ගිරිහාගම මැතිනිය පෙනී සිටියානම් හරි. නීතිමය අවශ්‍යතා එතකොට සම්පූර්ණයි.

:       0       14

අරවින්ද මොනරවිල Monday, 25 March 2024 07:22 PM

අත්අඩංගුවට පත්වෙන්න ඕනෑ අය නිදහසේ ඉන්න එකම රට ශ්‍රී ලංකාවයි...

:       1       24

ranjith Tuesday, 26 March 2024 04:36 AM

ජන නායකයෙක් කියන්නත් ලැජ්ජයි .කෝ නාමල් කුමරා මේ මිනිහත් එක්ක කරපු නාඩගම් .අන්තිමේ දක්ෂ නිලධාරීන් හිරේ දැම්මා

:       0       0

ධනංජය Tuesday, 26 March 2024 05:08 AM

අපි කුඩාකාලයේ පාසලේදී බුද්ධාගම උගන්වද්දී උපදේශාත්මක කතා කියලා දෙනවා ඉතින් දවසක් අපේ හාමුදුරුවෝ මෙහෙම කතාවක් කිව්වා මේක ලංකාවට සම්බන්ධ නැහැ එකමත් එක රටක මිඩෑස් කියලා රජකෙනෙක් හිටියලු මේ රජ්ජුරුවෝ නිතරම හිටියෙ ඔහුගේ හිස තලප්පාවකින් වසාගෙන කියලා තමයි කිව්වෙ ඉතින් හිටපු කරණවෑමියා පෙන්සන් ගියාම අලුත් කෙනෙක් පත්කර ගත්තා ඔහු මුලින්ම වැඩට ඇවිල්ලා රජුගේ කොන්ඩෙ කපන්න තලප්පාව ගැලෙව්වාම දැක්කා රජුට අමුතුම ආකාරයට කණ් දෙකක් තියෙනවා ඒක හරියට බූරුවෙකුගේ වගේමලු ඉතින් මිනිහට හොදටම හිනාගිය නිසා රජ්ජුරුවෝ ඔහුට තර්ජනය කරමින් කාටවත් කිව්වොත් මරණවස් කිව්වලු දැන් මිනිහට ගෙදර ගියත් ඉන්න බැරුව වත්තේ ඈතට ගිහිල්ලා ගැඹුරු වලක් කපා වලට කිව්වලු මිඩෑස් රජ්ජුරුවන්ට බූරු කණ් දෙකක් තිබේ කියලා මහන්සි වෙනතුරු මෙහෙම කියලා මිනිහා ගෙදර ඇවිත් නිදහසේ හිටියත් එම වල අසල තිබුන ගස් තවමත් මිඩෑස් රජ්ජුරුවන්ට බූරු කණ් දෙකක් තිබේ ශබදයෙන් එහෙට මෙහෙට වැනෙනවා කියලා තමයි කියලා දුන්නෙ ඒක ඒකාලෙ අපිට එතරම් තේරුම් ගන්න බැරිවුනා තමයි

:       0       0

නිහාල් Tuesday, 26 March 2024 07:40 AM

ඡන්දය ළඟ නිසා මටත් ටිකක් අවධානය දෙන්න.

:       0       1

විදුර Tuesday, 26 March 2024 07:55 AM

හිඟන්නාගේ තුවාලේ ආයෙමත් පාරන්න පටන් අරන්. ඡන්දේ ළඟයිනේ...

:       0       1

Kazi Shajahan Tuesday, 26 March 2024 08:03 AM

අනුර කුමාර ලාගේ නම කියන්නත් පුළුවන් ,ඒ තරම් මන් කපටියා ,රනිල් අක්කා ගහන ගේමක් වෙන්න බැරිද .මොකද මේ වෙලාවේ NPP එක ජනතාවගේ විශ්වාසය දිනාගෙන අවසානයි

:       3       1

ලිලිපුට් Tuesday, 26 March 2024 08:34 AM

අපේ රටට තුන්කල් දක්නා නායකයින් පහළ නොවීමේ කරුමය විදවන්නේ මේ රටේ අහිංසක ජනතාවයි.

:       1       2

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 March 2024 08:47 AM

පොලීසියට කරන්න දෙයක් නැහැ.ඔහු දැනටත් ආරක්ෂාව සහිතව සියලු වරප්‍රසාද ලබන හිටපු ජනපති කෙනෙක්. රාජ්‍ය පාලනයේ පහළම තනතුරක් හෙබවූ ග්‍රාම සේවක කෙනෙකුව කිසිදු ඉවක් බවක් නොමැතිව ඡන්දය දී බලයට ගෙනා මේ රටේ බහුතර ජනතාව මේ සියලු දේට වගකිව යුතුය.සත්‍යය එයයි.

:       0       3

Asanga samantha Tuesday, 26 March 2024 10:32 AM

මාළුවා නහින්නෙත් කට නිසා

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 73 0

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති
2024 අප්‍රේල් මස 29 76 0

ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීම


වැලිගම බාලිකා පාසලක ගින්නක්
2024 අප්‍රේල් මස 29 100 0

වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ.


පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම
2024 අප්‍රේල් මස 29 221 0

කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නිය


රට ගැන හිතන්න අනුර ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 309 0

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුව


ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා
2024 අප්‍රේල් මස 29 97 0

විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 384 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1783 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1614 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site