(ඩී.ජී.සුගතපාල)
මත්පැන් සාදයක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදි එක් අයෙකු අද සවස ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ රත්ගම සිරිකඳුරවත්ත සුනාමි නිවාසවල පදිංචිව සිටි තිරිමාදුර රුවන් නිශාන්තද සොයිසා හෙවත් පිට්ටවා නමැති 25 හැවිරිදි තරුණයෙකි.
රත්ගම රලජයපුර උදා ගම්මානයේ පිහිටි පොල් ඉඩමකදි තරුණයින් පිරිසක් ඝාතනයට ලක්වු අයද සමග මත්පැන් පානය කරමින් සිටියදි ඇතිවු ආරවුලක් දුරදිය යාමෙන් මෙසේ තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇති බවත් ඔහු මිනිමැරුමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකු බවත් පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා රත්ගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් සාදය තරුණයකු බිලි ගනියි