( රේඛා තරංගනී ෆොන්සේකා)
හඳුනානොගත් මත් පෙති 500ක් සමග ජාවාරමේ නිරත ඖෂධහල් වලට බෙහෙත් බෙදා හරින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
ලැබුණු තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා ඔහුගෙන් මත් පෙති මිලදී ගැනීමට තැත් කරමින් සිදු කළ විමර්ශනයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මත් පෙත්තක් රුපියල් 100ක මිලට අලෙවි කොට ඇති බව පොලිසිය පවසයි.
සැකකරු මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd