
(බර්ටි වීරසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතුවූ ගැටුමින් දෙදෙනකු මියගොස් 24 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කාර්යාලය කියයි. තවත් රැඳවියන් දෙදෙනකු පළාගසේ ඇති බවට තොරතුරු ලැබී ඇත.
අච්චු විදින සිරකරුවන් සහ සාමාන්‍ය සිරකරුවන් අතර මෙම ගැටුම සිදුව ඇතැයි ද කියයි.
තත්වය සමනය කිරීම සඳහා මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදෙනෙක් මදි. තව ටැක්ස් සල්ලි ඉතුරු වේවා...!