(බිමල් ශ්‍යාමන් ජයසිංහ, බුද්ධික කුමාරසිරි සහ සමන් එස් රත්නායක)

යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට අයත්ව තිබියදී අතුරුදන් වූ රාජකාරි ගිනි අවිය  යටියන්තොට පාලම අසල දී සොයාගත් බව පොලිසිය කියයි

මෙම රාජකාරි ගිනි අවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් එය බාරව සිිටි යටියන්තොට පොලිසිය රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂකවරය මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගත කරනු ලැබ සිටියි.

පොලිස් නාවික කොට්ඨාසයට අයත් කිමිදුම් අංශය සිදු කළ පරීක්ෂාවකදී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

කැලණිගඟෙ අතුගංගාවක් වන ගරගොඩ පාලම යට තිබී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.

ඡායා සමන් එස් රත්නායක