නිමන්ති රණසිංහ
අයිස් නැමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යැයි කියන නීතිඥවරයකු ඇතුළු තිදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (17) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වු මොවුන් සන්තකයේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් 540 ක් තිබී ඇති බවත් එක් පුද්ගලයකු සතුව මත්පෙති තිබූ බවත් කොල්ලුපිටිය පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ නීතිඥවරු...?
නම් හෙළිකරන්න.
ජනාධිපති විසින් නම් කල ජනාධිපති නීතිඥයෝ අතර මෙයාත් ඉන්නවද?
මෙයාල තමයි කුඩු මුදලාලිලාව බේරන්නේ කුඩු කරලම දාන්නා ඕනේ
සමහර නීතිඥවරුන්ට නඩු නැ නමුත් එකම විභාගේ