(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
මතුගම ඩිපෝවෙන් ධාවනය වන සියළු බස් රථ සේවකයන්ගේ වර්ජනයක නිරත වීම නිසා පාසල් සිසුන් ඇතුළු සියලු මගීජනතාව පීඩාවට පත්ව සිටිති.
මතුගම ඩිපෝවේ බස් රථ සේවකයන් දෙදෙනකුට පසු ගිය (11)දා සවස පැලවත්ත නගරයේදි පහරදුන් සැකකරුවන් අත් අඩංගුවට නොගැනීමට විරෝධය දක්වමින් සේවකයෝ මෙසේ වර්ජනයේ නිරත වෙති.
මතුගම - පැලවත්ත මාර්ගයේ ගමන් වාර පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගනිමින් පසු ගිය (11)දා ලංගම රියදුරකු සහ කොන්දොස්තරවරයකු පුද්ගලික බස් සේවක පිරිසකගේ පහරකෑමට ලක්වු බව ලංගම සේවක පිරිස කියති.
පහර කෑමට ලක්වු සේවකයකු තවමත් රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටින අතර සිද්ධිය පිළිබඳ මීගහතැන්න පොලිසියට පැමිණිලි කර ඇතැයිද ලංගම සේවකයෝ කියති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මතුගම බස් නැතිව සිසුහු මහා පාරේ
Lal Tuesday, 13 December 2022 04:56 PM
මේක සමච්චලයක් ,,, ඕනෑම සේවකයෙකුට මේ වගේ වැඩ වර්ජන කරන්න පුලුවන්ද ?
Lalith M Wednesday, 14 December 2022 11:29 AM
ඕක තමා පංච මහා බලවේගය කරපු හදිය.. ඛල්ලෙක් බිරුවත් වර්ජනය.... මහජනයාට සිද්ධ වෙනවා ඕකුන්ට තඩිබාල පන්නන්න.