
(අංජුල මහික වීරරත්න)
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් තිළිණ ප්‍රදානය කෙරිණි.
රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී මෙම තිළිණ ප්‍රදානය කෙරිණි.
පොලිස් සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වෙත මෙහිදී තිළිණ ප්‍රදානය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව නැතුව... සෙනග ඇද්ද පොලිස් කාරයින්ට ගතමනාව දෙන්න ඕනනේ...
එතකොට සෙනඟ ඇද්ද විරුවන්දට තිළිණ දෙන්නේ නෑ?