
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ,පද්මා කුමාරි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මත් කරල් 4,23,000 තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයෙක් නොරොච්චෝල කරඹ පොලිස් මාර්ග බාධකය අසලදී අද (25) අලුයම නොරොච්චෝල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම මත් කරල් තොගය කාඩ්බෝඩ් පෙට්ටි 9ක අසුරා තිබිණි යැයි පොලිසිය පවසයි.
මත් කරල් තොගය ප්‍රවාහනය කරමින් සිටිවෑන් රථයද පොලිස් භාරයට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් සැකකරු ඔබේසේකරපුර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
වේදනා නාශක ඖෂධ වර්ගයක් වන මේවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අය ඊට ආදේශකයක් වශයෙන් පාවිච්චි කරණ බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය . වෛද්‍ය නිර්දේශයකින් තොරව මේවා විකිණීම තහනම් බව පොලිසිය කියයි.
මෙම මත් කරල් තොගය කල්පිටියේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිට ඇති බව කියති. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මේවා ගෙනැවිත් ඇති බවට පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් කරල් සමඟ අයෙක් මාට්ටු