
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සොයාගෙන ඇතැයි පොලසිය කියයි.
මැතිවරණ ජංගම සංචාර රාජකාරියේ නිරතව සිටි කල්පිටිය පොලිසියේ නිළධාරීන් පිරිසකට ඊයේ (14) රාත්‍රී මේවා සොයාගැනීමට හැකිව ඇත.සිද්ධියට අදාළව සැකකරුවන් කිසිවෙකුත් පිළිබදව මෙතෙක් අණාවරනය වී නැතැයි කියයි.
ගෝනි 27 තුළ මෙම මත්කරල් 442,060 සංඛ්‍යාවක් වූ අතර එහි දළ වටිනාකම කෝටි දහයකට අධික බැව් පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd