
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහපරිමාණයෙන් මත්කරල් ජාවාරමේ නිරත සැකකරුවකු මත්කරල් 78,000 ට අධික ප්‍රමාණයක් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෝදර ප්‍රදේශයේ මත්කරල් 4,800 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔහුගේ දෙහිවල කළුබෝවිල නිවසේ තිබී තවත් මත්කරල් 73,800 ක් , අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු (47) හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු අද (22) මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපති කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් කරල් එක්ක අයෙක් මාට්ටු