


(ඩයනා උදයංගනී )
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ මහතා අද(11) එම ධුරයේ වැඩ භාරගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළේය.
(ඡායාරූප - ගයාන් ලසන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිකුත් අයට බලපැවැත්වෙන කිසිදු වෘත්තිය සුදුසුකමක් මොහුට තිබේද? කරුණාකර මෙම තනතුරට අදාළ වෘත්තිය සුදුසුකම් පලකරන්න.
ඔයගොල්ලෝ දන්නේ නැතුවට මෙයාට හොඳට ගඟේ මැණික් ගරලා පුරුද්ද ඇති... ජනාධිපතිතුමා ඕවා හොඳට හොයලා බලලා වෙන්නැති පත් කරන්න ඇත්තේ...
මෙයාටත් උපාධි එහෙම තියෙනවද?