
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පාලක මණ්ඩලය 2023 වසරේදී ලක්ෂ 61ක මුදලක් වියදම් කර ලාස් වේගාස්හි මැණික් ප්‍රදර්ශනයකට යාම පිළිබඳව කෝප් කාරක සභාව කරුණු විමසා ඇත
මෙතරම් මුදලක් වැය කොට මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමේ පරමාර්ථය කුමක්දැයි කාරක සභා සභාපතිවරයා එම අධිකාරියේ හිටපු සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.
කාරක සභා සමාජික මන්ත්‍රීවරුද ඒ හරහා මෙරටට යම් ප්‍රතිලාභයක් ලැබුනේද යන්න පිළිබඳව කරුණු විමසූහ.
ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයට සහභාගී වී ලබාගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ ප්‍රථමවරට අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රත්නපුර මැණික් ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූ බවත්, එවන් විදේශ අත්දැකීම් ඔස්සේ මෙරට මැණික් ව්‍යාපාරය දියුණු කළ හැකි ක්‍රමවේද සැකසීම සිය අරමුණු වූ බවත් ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු සභාපතිවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැණික් ලොක්කෝ රට සවාරියකට ලක්ෂ 61ක් කාලා