
(සනත් ගමගේ)
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දි ඉකුත් ජූලි මාසයෙන් පසු දිනක කාර්යාලය තුලදී අවිවාහක පවුල් සෞඛ්‍ය සේවිකාවට ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇය විසින් හම්බන්තොට පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව එම කාර්යාලයේම රියදුරෙක් ලෙස සේවය කරන 45 හැවිරිදි සැකකාර පුද්ගලයා ඊයේ (18) හම්බන්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අඟුණකොලපැලැස්ස ප්‍ර දේශයේ පදිංචි කරුවෙක් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තියට අදාල සෞඛ්‍ය පාඩමක් ප්‍රායෝගිකව උගන්නන්න ගිහිං වගේ.
බලාපල්ලා NAA නඩයෙක්ද කියලා...?