
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය.
ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිඩ් වයිෆ්ලාට මෝටර් සයිකල්
අරවින්ද මොණරවිල Thursday, 07 August 2025 10:51 AM
ඕක හැම ආණ්ඩුවක්ම කිව්ව කතාවක්, නමුත් ප්‍රායෝගිකව කෙරුණේ නැහැ. මෝටර් සයිකලයක් දුන්නම ඒකට ඉන්ධන දීමනාවක්ද දෙන්න වෙනවා.
යෝගා Thursday, 07 August 2025 10:57 AM
ඊලඟ ඡන්දෙදි ඒ ස්කූටර් වලින්ම ගිහින් පචයන්ව එලවන්න කතිරය ගහමු.
ගුණරත්න Thursday, 07 August 2025 11:44 AM
ආණ්ඩුව පොරොන්දු වුණ නිෂ්පාදන ආර්ථිකයක් ගෙනෙනවා කියල, නමුත් කරන තරමක් කරන්නේ සල්ලි පුච්චන වැඩ.
A.S.K.Rathnayake Thursday, 07 August 2025 07:16 PM
ගුරු උපදේශකවරුන්ටත් ප්‍රවාහන පහසුකම් ඇත්තේම නෑ. අලුත් ප්‍රතිසංස්කරණය සහ පිටිසර ඉස්කෝල වලට යෑමට කිසිම ප්‍රවාහන පහසුකමක් නෑ.. කිසිම ආණ්ඩුවකින් ගුරු උපදේශකවරුන්ට මෝටර් සයිකලයක්වත් දුන්නෙත් නෑ. මේ ආණ්ඩුවෙන්වත් දෙන්න පොඩි පිරිසක් තමයි ඉන්නේ...