ලංකා මෙට්රෝ සමාගමට රජය විසින් මිලදී ගත් මෙට්රෝ බස් රථ 104 දිවයිනට රැගෙන විත් තිබේ. මෙම බස් රථ 104න් 100කට පමණක් රජය මුදල් ගෙවන අතර ඉතිරි බස් රථ හතර නොමිලයේ ලැබෙයි. ඉදිරි මාසවලදී මෙම බස් රථ පොදු ප්රවාහන සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය. මේ වන විට මෙට්රෝ සේවාව වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වි තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටකොටුව - කඩවත 261 මාර්ගයටත් බස් කිහිපයක් උදය කාලයේ විනාඩි 5න් 5ට වගේ දාන්න. හොඳ සෙනඟක් ඉන්න මාර්ගයක්, හොඳ ආදායමක් ගන්නත් පුළුවන්. ඒ වගේම මගීන්ටත් සුව පහසුවෙන් ගමන් යන්න පුළුවන්. නැත්නම් ඉතින් උදේට පොල් පටවනවා වගේ මගීන්ව පටවාගෙන යනවා. බිමල් ඇමතිතුමා උදේට අපේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න, එතකොට තේරෙයි අපි විඳින දුක.
සද්ද බද්ද අඩුකර වැඩේ කරගෙන ගියානම් වටිනාකම කොච්චරද?