(සුසිල් ප්‍රියන්ත)
මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමියකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මීටියාගොඩ වෙඩි තැබීමක්
kamal Koyrala Monday, 16 December 2024 12:08 PM
විඅයිපි ආරක්ෂකයන් ආවාම කරන මහජන ආරක්ෂාව සපයන්න එමෙන්ම මේ භාවිතා වන්නේ විඅයිපි විසින් ලබාගත් ගිනිඅවි වියහැකියි වහාම මෙතෙක් බාරදුන් අය සහ ලබාගත් අයගේ ආයුධ විමර්ශනයට ලක්කරන්න