
(සුමිත් පොතුපිටිය )
ඇලදූවේ අංකුට්ටා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන බන්ධනාගාර රැදවියා අත් මාංචු සමඟ බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදී පලාගොස් ඇති බව කළුතර පොලිසිය සඳහන් කරයි.
රැදවියා හෙරෝයින් මත්කුඩු නඩු සහ වරෙන්තු නඩු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බවත් , කළුතර බන්ධනාගාරයේ සිට කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් නැවත බස් රථයට රැගෙන යමින් සිටියදී වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය සදහන් කරයි .
පලාගිය රැදවියා සොයා පොලිසිය සහ බන්ධනාගාර නිළධාරින් මෙහෙයුම් සිදුකරන බව වාර්ථාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd