
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.
රුපියල් 50000/= ක් විදේශීය මුදල් යුරෝ 1500 ක් හා ජංගම දුරකථනයක් දුරකතනයක් වන බව පොලිසිය කියයි.
ජර්මන් ජාතික කතිකාචාර්යවරයා ඉකුත් 7 වෙනිදින ක්‍රීඩාංගනයේ බියර් අලෙවි සල අසල සිටියදී ඔහුගේ ඉණ බැද තිබු බෑගයේ තිබී එම මුදල් සහ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැච් එක බලන්න ආ ජර්මන් කථිකාචාර්යවරයාට සුද්දයක්
යෝගා Friday, 09 August 2024 08:55 AM
රතු ඉර පන්නලා මත් වුණාම ඕන කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. කලිසම් සාක්කුවේ ෆෝන් එකයි ඉනේ බැඳපු පර්ස් එකයි ගන්නකම් සිහියක් තිබිල නෑ වගේ
visnu Friday, 09 August 2024 01:21 PM
බේරුණා පුදුමයි.