IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මුඟුරකින් පහරදී සැමියා ඝාතනය කරලා

( කුෂාන් ජයවර්ධන  )

ඉපලෝගම, විජිතපුර ප්‍රෙද්ශයේදී දී බිරිද විසින් මුගුරකින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

ලද පැමිණිල්ලක් අනුව සිද්දිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය මේ වනවිට විමර්ශණ ආරම්භ කර ඇති අතර ඝාතනය සිදුකළ බව කියන කාන්තාව ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදෙනා අතර කලක පටන් ඇතිව තිබූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙලෙස බිරිද විසින්  සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බව සිදුකළ මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම විජිතපුර, පලුගස්වැව ගොවිපල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි හාරගම ගෙදර මහින්දසෝම නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.

 



අදහස් (0)

මුඟුරකින් පහරදී සැමියා ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site