IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මංගල ප්‍රේමදාස හඩ නිහඬ වේ

(ආරියරත්න රණබාහු)

පුරා වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සනහාලු හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද(28) සිය දිවිසැරිය නිමා කළේය.

ටික කාලයක් රෝගී තත්වයෙන් පසු ඒ මහතා මිය යන විට72 වියේ පසුවිය හෙතෙම දෙදරු පියෙකී.

හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍යවලට දායක වී ඇති ඒ මහතා ඉන් වසර හතළිහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳ මාමා ළමා වැඩසටහනේ පෙත්තප්පු හඩ නළුව ඉදිරිපත් කර තිබේ.

දේහය රාජගිරිය ගෝතමී පාරේ අංක133/25 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(29) සවස 4.00බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 



අදහස් (3)

මංගල ප්‍රේමදාස හඩ නිහඬ වේ

ගමේ එකාලා Sunday, 28 July 2024 02:20 PM

ඔබට අමාමහ නිවන්සුව අත්වේවා

:       0       16

sena Sunday, 28 July 2024 04:18 PM

ඔබතුමාට නිවන් සුව.

:       0       13

chinthaka Monday, 29 July 2024 09:45 AM

එදා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් , ඔබට නිවන් සුව අත්වේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site