(මහින්ද නිශ්ශංක)
පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ ඇතුළු ලංගම බස්නැවතුම්පොළ සඳහා මගීන් රැගෙන එන ලංගම බස්රථවල මගීන් බස්සවා බස්රථය ඇතුළු කරගන්නා ලෙස රියදුරු හා කොන්දොස්තරවරුන්ට දැනුම් දුන් බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එච්. එම්. චන්ද්‍රසිරි මහතා පවසයි.
එසේම මගීන් රැගෙන එන භාණ්ඩ, ගමන්මලු අනන්‍යතාවය තහවුරු කිරීමෙන් අනතුරුව භාරගැනීමට කටයුතු කරන ලෙස බස්රථ කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇතැයි පැවසූ එච්. එම්. චන්ද්‍රසිරි මහතා ලංගම බස්නැවතුම්පොළ ආරක්ෂාව තහවුරු කර ඇතැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd