IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මගී ජීවිත 30ක් බේරුණු බස් අනතුර

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයෙදි මාර්ගයෙන් ඉවතට පෙරළී ගියන මගී 30 දෙනකුගේ පමණ ජීවිත නූලෙන් බේරුණු  මදුරන්කුලිය පොලිසිය කියයි.

මන්නාරම සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෙම සුඛෝපභෝගි බස් රථය මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයෙදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදි එකවර මාර්ගයෙන් ඉවතට බස් රථය පෙරළි ගොස් ඇතැයි කියයි.

බස් රථය එක් පැත්තකට පෙරළි ගියද ඒ වන විට බස් රථයෙ බස් රථයෙ ගමන් කරමින් සිටි මගීන් 30 කට ආසන්න පිරිසට මහත් වෙහෙසක් දරා බස් රථයෙන් පිටතට පැමින ඇති බව පොලිසිය කියයි.



අදහස් (1)

මගී ජීවිත 30ක් බේරුණු බස් අනතුර

Perera Thursday, 02 November 2023 11:31 PM

රියදුරු මැච්එක සිහියෙන් ඉඳලාද කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site