
(සුජිත් හේවාජුලිගේ )
තමා පදිංචිව සිටින කොළඹ නිවෙස රුපියල් කෝටි 800 ක් බවට පවසමින් ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් මඩ ගැසීම ගැන කනගාටුවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රිපාල සිරිසේන මහතා පැවැසීය.
මෙසේ කටයුතු කරන්නේ චරිතය ඝාතනය කිරීමට බවද ඔහු කීවේය.
රුපියල් කෝටි 800 ක් වටිනා නිවෙසක් ශ්රී ලංකාවේ නැති බවත් මෙම නිවෙස තමාට ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
අවුරුද්දෙන් පසුව තමා මෙම නිවෙසෙන් පිටව යන බව මෛත්රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ වගේ පජාත නෝන්ජල් අලුකුත්තේරු හාල්පාරුවෙකුට මොන හිපාටුව ද මඩ ගහන්නෙ.. නැට්ටෙ හිටං ගෑවිලා ජනපතිකමෙන් දොට්ට බැස්සෙ.. අයියෝ මගෙ ඡන්දෙ 2015 දි
අයියෝ නුඹ නාඩන් අපෙ උතුමාණනී අතහැර ඔය මාලිගාව පිය මැන යමු නව අතු පැල වෙත.
මාර පිරිසිදු චරිතවත් පුද්ගලයා. ජන්ද ගුංඩු දී රට විනාශකල නරුමයා.... 2015දී මූ දුන් රජයේ සේවකයන්ට රු.10,000 වැඩිකිරීම හේතුවෙන් ආර්ථිකය කළමණාකරණය කරගැනීමට නොහැකිවූ අතර අවසානයේ විදෙස් ණය ගෙන පඩි ගෙවීමට සිදුවිය. අවසානයේ පඩි ගෙව්වේ සිලෝන් ටුබැකෝ ආයතනයෙන් මුදල් ණයට ගෙනය. මෙවන් හරකෙක් 2015දී බලයට ගෙන ඒමට කටයුතු කල සියල්ලන්ම වත්මන් රටේ තත්වයට රාජපක්ෂලා සේම වගකිව යුතුය.
කෝටි 800 හරි මොනා හරි, ඒක මුන්නැහැගෙ නෙමෙයිනෙ. ඒ නිසා යනව නෙවෙයි, යන්න වෙනව කිව්වනම් තමයි හරි.
ඔවු ඔවු ඔයාගේ දුව ලියපු ජඩාදිපති තාත්තා පොතෙත් ඕක ලියලා තිබුනා ප රන පිනකට ලැබුනු උත්තරීතර තනතුරට තවත් නිගා නොදී තව දුරටත් ජන තා මුදලින් ගෙවල් නොසොයා කුලියට ගෙයක් අරන් පල හිටන්.
කෝටි 800යෙ ගෙවල් ලන්කාවෙ නැහැලු. බොක්කෙන්ම එකගයි. එහෙනම් මේ දවස් වල ප්රචාරය වෙන මහින්දගෙ ටොන් දෙකහමාර ගැන මොකද කියන්නෙ. අවුන්සයකට ඩොල්රර් 1 කොල කීයක් අඩංගුද.ඒ අනුව ටොන් දෙකහමාරට ඩොලර් එකේ කොල කීයක් අයිති වෙනවද.
කරුනාකර අකුලාගෙන යන්න. පස්සෙ හිර බත් කන්න ලැස්තිවන්න
දැන් හිමිජ්ජ වගේ හිටියට තෝත් ලෝක හොරෙක් තමයි.කොල්ලයි මල්ලිලයි කෝටිපතියො උනේ කොහොමද?