
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් කර ඇති බව එම සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ප්‍රතිඵල දෙන්න වෙන්නැති. මැතිවරණ කොමසාරිස්තුමගේ ආතතිය අඩුකරන්න අනුකම්පා පෙරදැරි කරගෙන ඉහළ තලයේ මහත්මයෙක් හොඳ හිතින් කරපු වැඩක් මගෙ හිතේ...!
කොහොමහරි අපිටම තමා කියකිය සමහරු තප්පුලන්නේ ඔය හින්දා වෙන්න ඇති නේද? අරයා හිටියා නම් ඕකත් යටගහන්න තිබුණා.