IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මා රාජපක්ෂවරුන්ගේ නොව ජනතාවගේ මිතුරෙක්

(අංජුල මහික වීරරත්න)

 තමා රාජපක්ෂවරුන්ගේ මිතුරකු නොව ජනතාවගේ මිතුරකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මා හැමදාම රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාකළ අයකු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කටයුතු කිරීමෙන් අනතුරුව පිටතට පැමිණෙන දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අප රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

රාජපක්ෂවරුන් සමග වැඩ කළා කියා ඔවුන් තමාගේ මිතුරකු නොවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (16)

මා රාජපක්ෂවරුන්ගේ නොව ජනතාවගේ මිතුරෙක්

sugath Thursday, 21 July 2022 06:07 PM

තාම හිතන් ඉන්නේ රටේ මිනිස්සු කොන්ඩේ බැඳපු චීන්නු කියලා.

:       0       0

saliya Thursday, 21 July 2022 06:13 PM

නුසුදුස්සන් පත් කිරීමෙන් ඔබ අදක්ශතාවය තහවුරු කර ගත්තෙකි. ජනතාවගේ පැත්තේ බව පෙන්වීමට දැන් වාරයයි.

:       0       0

කවියා Thursday, 21 July 2022 06:33 PM

හය වතාවක් අගමැති පදවියට පත්-- තුන් වතාවක් ජනාධිපති පදවිය පත්-- ලොව එකම දේශපාලනඥ බල පත්-- රනිල් වික්‍රමසිංහ ගරු අබිමනට පත්--

:       0       0

මැක්ස් Thursday, 21 July 2022 06:34 PM

සැබැවින්ම පුද්ගලික මිතුරැකම් පැවැත්වීම වරදක් නොවේ. එය එසේ විය යුතුය. නමුත් රාජ්‍ය පාලනයට ඒ ඈඳා ගැනීමයි නොකළ යුත්තේ.

:       0       0

lakvidu Thursday, 21 July 2022 06:43 PM

පහුගිය මැතිවරණයේදී අපි ඒක හොඳට දැක්කා

:       0       0

siri Thursday, 21 July 2022 06:48 PM

එතකොට කවුදෝ කෙනෙක් සිකුරාදා ආපහු ලංකාවට ගෙන්වා ගන්නේ යාළුකම නිසා නෙවේද ?

:       0       0

Hafeel Thursday, 21 July 2022 07:10 PM

හැමදාම රාජපක්ෂලාට එරෙහිවූ නිසාද ඔවුන් ඔයාව අද අගමැති කරලා සහ ජනාධිපතිත් කරලා තියන්නේ?

:       0       0

සිල්වා Thursday, 21 July 2022 08:35 PM

ඔබ රාජපක්ෂලාගේ යටහත් සේවකයෙකි.

:       0       0

wahaldeepe Thursday, 21 July 2022 09:21 PM

හරි .. ඒනම් ඔප්පු කරල පෙන්නන්නකො . රටට යුතුකමක් කරන්න තියන අන්නිම අවස්ථාවනෙ

:       0       0

Perera Thursday, 21 July 2022 11:59 PM

එ නිසා තමයි පාර්ලිමෙන්තුවෙ ඉදගන්නතරම්වත් ජන්ද ලබුනෙ නැත්තෙ.

:       6       22

sisiraFriday, 22 July 2022 05:08 AM

පාක්ෂිකයන්ට රනිල්ව අමතක වූ නමුත් පෙරටුගමින් සහ අන්තරේ ඇතුළු අරගල කණ්ඩායම් ඔහුව ජනාධිපති අසුන වෙත ගෙන එන ලදී

:       0       0

pj Friday, 22 July 2022 04:40 AM

චන්ද ලැබුනෙ නැත්තෙ එදා ජනතාව ගොන් හරක් වගේ වටිනා චන්දය අපතයන් රැලකට පූජා කළ නිසයි. පෝලිං වල විරිවිට්ටන් ගහගෙන ඉන්නවෙලා තියෙන්නෙ ඒ නිසා බවවත් වටහා ගැනීමට තරම් වත් බුද්ධියක් නැහැ. ගිය දේ ගියා. දෙවියන් දීල තිබෙන දේට දැන්වත් අකුල් නොහෙලන්න වගබලාගන්න.

:       0       0

Rohana Friday, 22 July 2022 06:58 AM

ඇත්ත. එවැනි දෙයක් ප්‍රසිද්ධියේ කියන්න බැහැනේ. රාජපක්ෂවරුන් අතර තියෙන සම්බන්ධය ඇත්තේ අප්‍රසිද්ධියේ. ජනාධිපති තනතුරටත් අගමැති තනතුරටත් තෝරා ගත්තේ රාජපක්ෂවරුන්ගේ උවමනාව මතයි.

:       0       0

de silva Friday, 22 July 2022 07:31 AM

අර නන්දසේන කළා වගේ ගම සමග පිළිසඳරක යෙදෙන්න ඔබට කාලය හරි...!

:       0       0

sharm warn Friday, 22 July 2022 08:52 AM

මෙ රටෙ ඉන්න ් මාද්‍යවෙදියන්ට ප්‍රශ්න අහන්න කොන්දක් නැති කම ගැන අපි හැමදාමත් කතා කලා.. ස්කයි නිව්ස් මාද්‍යවෙදියගෙන් වත් කතා කරන්න ඉගෙන්න ගන්න.. මෙ නාකි සමයම හිතන් ඉන්නෙ මෙ රටෙ මාද්‍යවේදීන් වගේ තමයි විදේක කට්ටියත් කියල.. රාජපක්සව බෙරන්න ආව කියල කවුද නොඩන්නෙ. . තවත් ලජ්ජ නැතුව බොරු බයිල කියනව.. මහ ලොකු ජනාදිපති..

:       0       0

sharm warn Friday, 22 July 2022 11:06 AM

ඒක තමයි මහ පාන්දර රටටම හොරෙන් ගිහින් යාලුකම් පෙන්නලා නිරායුධ අරගලකරුවන්ට ගුටිබැට දීලා කුදලාගෙන ගියේ... මිතුරුකම් පිරිලා ඉතිරිලා දෝරෙගලා ගියදවසක්ද කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site