IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’ මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා දේශපාලනයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවද හර්ෂ ද සිල්වා මහතා කීය.

"රෝයල් තෝමියන් මැච් එකේදිත් අපා හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා ඉන්නවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.

හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් තමයි ප්‍රශ්නෙ තියෙන්නේ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.

"මේ අය" සමග එකතු වී ඉදිරිපත් කර තිබෙන මොඩලයට විරුද්ධ බව කී හර්ෂ ද සිල්වා මහතා "ඒ කට්ටියත්" ඒක තේරුම් අරගෙන නැතැයි ද  කොළයක්  බලාගෙන නොම්බර වගයක් කියවනවා පමණක් බවද පැවසීය.

තේරෙනවා නම් කොළ බලාගෙන කියවන්න වැඩක් නැතැයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

 



අදහස් (11)

’’ මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන්’’

Rata Perata Wednesday, 07 August 2024 11:45 AM

දැන් ඔයාට උගන්නපු සර් කෙනෙක් ගෙදරට පැනලා ඔයාගේ සල්ලි හොරකම් කළොත් ඒ එයත් එක්ක බියර් බොනවාද? නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්න මනුස්සයෝ...

:       38       82

Chamila Wednesday, 07 August 2024 12:41 PM

එයත් අත අල්ල ගන්න වගේ හදන්නේ

:       11       32

මහසෙන් Wednesday, 07 August 2024 01:17 PM

පරණ යටගියාව මෙහෙම කියලා.තියෙන එක.හොදා.මොකද බෝට්ටුව කොයි පැත්තට පෙරලෙයි ද දන් නැති නිසා.ඒ නිසා බෝට්ටුව කොයි අතට පෙරලුණත් ඔයාලට බියර් එකක් ගහලා ආතල් එකේ ඉන්න පුලුවන්.

:       5       33

sk Wednesday, 07 August 2024 01:19 PM

පනින්න හදන්නේ මෙයාත්?

:       9       26

ජනරළ Wednesday, 07 August 2024 02:08 PM

අනේ ඉතින් පුතානෝ දන් දීලා පෙරුම් පුරලා පෙරුම් පුරලා බැරි වෙලාවත් දින්නා වුණත් වැඩක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරනෙනුත් දිනුවා වුණත් අන්තිමට වැඩක් වෙන්නේ නැහැ. මේ ගොල්ලෝ හදන්නේ පුතාව දාලා අයෙත් රෝයල් තුමා ගාවට ගිහින් අර පොහොට්ටුකාරයෝ කරපු දේම රිපීට් කරන්න. මේ ගොල්ලෝ පිටට නොපෙන්නුවත් හිත ඇතුලේ ඉන්නේ රෝයල් තුමා ගාව. මිනිස්සු අයෙත් පාරක් අවුරුදු ගාණක් ගොඩ එන්න බැරි වුණ විදිහටම තව වලක වැටෙනවා.

:       6       19

අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 02:48 PM

රනිල්ගේ ගුණ වැයීම, රනිල්ගෙන් විමධ්‍යගත අයවැය මුදල් ලබා ගැනීම, රනිල් සමග එකට බියර් ගැසීම, ඔයාට කිසිම අවුලකුත් නැහැ. රනිල් මුදල් ඇමතිකම දූන්නා නම් ඔයත් යනවා.

:       6       24

Prabha Wednesday, 07 August 2024 02:48 PM

මෙයා දහ අතේ රනිල්ගේ ගුණ කියනවා. ඒත් රනිල් ගණන් ගන්නේ නෑ. පව්.

:       5       22

විදුර Wednesday, 07 August 2024 04:53 PM

මිනිස්සුන්ට වැලේ වැල් නෑ, මර දොඩෝනවා...

:       3       17

Athula Wednesday, 07 August 2024 06:48 PM

ඒකම තමයි අපිට තියෙන භයත්

:       3       3

දීපාල් Thursday, 08 August 2024 09:32 AM

කෙකර බානවා...

:       0       0

වීරවිල විජේ Thursday, 08 August 2024 11:09 AM

ඒක දේශපාලනය නෙමේ මහදවල් මංකොල්ල කෑම... ජීවිත පිටින් විකුණා මංකොල්ල කෑම මිනී මැරීම.. හරිම නම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site