(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තනියම වුණත් මුහුණ දෙන්නට තමා සූදානම් බවද විපක්ෂනායකවරයා කීවේ ය.
මුං හිවල්ලු ටිකක් ඉන්නේ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය.
පක්ෂ නායකවරයා සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ අපිනම් බයයි....ඒත් ඒ දණ්ඩේ යන්න නම් ගූ බය බව අපි දැක්කා.....
මම පිස්සෙක් නෙමෙයි -සජිත්
අම්මෝ ඔව් ..අපි දැක්කා
ලෝකයේ හොඳම විපක්ෂනායකයා ,පිනාටම හරියන ගොනා
කඳ තිබුනට මොලේ නැතිඋනාම ඔයවගේ චන්ඩි කතා කියවෙනවා උන්නැහේ. දැන් ඔහේ හිතාගෙන ඉන්නේ ලබන පාර ජනාධිපති කියලනේ . එකයි ඔය ලඟදි ඉඳල සර්කස් ගුනේ වගේ දඟලන්න පටන් අරගෙන තියෙන්නේ . නමුත් කැට තියල කියන්න පුළුවනි ඔහේ ලබන පාර නිකන්ම නිකන් මන්ත්‍රී විතරයි . ඔහේගේ මෝඩකම නිසා ඉවසීමක් නැති උනා . පවු කියලත් හිතෙනවා . රා බීපු මීයා වගේ පම්පෝරි ගහන හැටි දැක්කම . ඉවසීම ගැන ගිහින් ඉගෙනගන්නවා ඔහේගේ කලින් නායකයාගෙන් .
බොහොම ඉස්සර වඩුග රජා ඉදිරියේ මැරෙන සැටි මම පෙන්වමි කිව්වේ අහැලේපොල නිළමේ තුමාගේ පුතානෝ. දැන් වඩුග පාලකයා ඉදිරියේ මං එකෙකුටවත් භය නෑ කියන්නේ ශ්‍රීමත් ප්‍රේමදාස් පුතානෝ. මම දන්නා විදිහට ඉඩි අමින් වත් මෙහෙම කියලා නැහැ.
මම කාටවත් බය නැහැ මට කවුරුත් බයත් නැහැ නේද?