
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ජන බලවේගයට යාපනයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු පත් කර තිබෙන්නේ යැයි කී අර්චුනා මහතා පාර්ලිමේන්තුව ඇතුලේ ජාතිවාදය ඇති කරන්නට එපා යැයි පැවසීය.
විපක්ෂ නායකගේ කාර්යාලයේදී තමාට පහර දුන් බවත් ඒ ගැන කතා කිරීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානය වන විට ජාතිවාදය ඇවිලවීම යනු කොටි සැමරුම් වලට විරෝධය පෑම සහ දෙමළ ජාතිවාදයට විරෝධය පෑමයි. එසේම ආර්චුනා වැනි ජාතිවාදී දේශපාලකයින්ට වීරත්වය ආරෝපණය කිරීම වේ. ඒ අර්ථයෙන් මාලිමා ආණ්ඩුව යනු යහපාලන තුච්ච ආණ්ඩුවේම දිගුවක් විනා අන් යමක් නොවේ...
පිස්සු නම් කරන්න එපා ඩොක්ටර්....
විනෝද සමය මාරයි අනේ ....!
ඔව් හොඳ වෙන්න ඕනෑ නේ... අපිට පේනවා හොඳ බව
නැගිටපල්ලා නැගිටපල්ලා ,කියද්දේ නැගිට්ටේ මූ විතරයි