
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආණ්ඩුවේ අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"පොලිසියේ වැටුප් වැඩි කරන්න. අවසානයේ ඔබලාට ඉතුරු වෙන්නේ පොලිසිය.වැටුණු රට 2023 දී නැගිටින්න පටන් ගත්තා.රනිල් වික්‍රමසිංහ ජනාධිපති රට බාර දුන්නේ ඩොලර් බිලියන හයක් එක්ක.අලි මැරෙන එකටත් විපක්ෂය වග කියන්න ඕන කියල පරිසර ඇමති කියනවා.මේවා මාර කතා.අපි නෙමෙයි කතුලෙන් අදින්නේ ඩොනල් ට්‍රම්ප්.
මේ ආණ්ඩුවට බදු ගහන්න කියලා අපි ගිහින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කිව්වද?ඩොනල්ඩ් ට්‍රම්ප් අකුලෙන් ඇද්දට අපට කරන්න දෙයක් නෑ.දැන් මූල්‍ය අරමුදල ගෙනාවේ එයාලා වගේ අනිල් ජයන්තලා කතා කරනවා.සමහර ඇමතිලා ඉන්නවා ,මේ ආණ්ඩුව එක්ක තරහයිද කියලා මං දන්නෙ නෑ.අපි වවලා අපි කනවා කියා නීතියක් නැතැයි කෘෂිකර්ම ඇමති කියනවා.මොන ප්‍රශ්නේ තිබුණත් කෘෂිකර්ම ඇමති කෙනෙක් එහෙම කියන එක වටින්නේ නෑ.ඇමතිවරු කට තියෙන පලියට දොඩවන එක හරි නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ හොඳ නරක නම් මම දන්නෙ නෑ. හැබැයි ආණ්ඩුව උත්සහා කළා හිරේ දාලා කට වහන්න. ඒක තමයි ආණ්ඩුවේ න්‍යාය.
බදුල්ලේ පැත්තේ මිනිස්සු මීට පස්සෙවත් මේ වගේ අපතයෙක් නැතිව බුද්ධිමත් නියෝජිතයෙක් පත් කරලා එවන්න. පේනවනේ පාර්ලිමේන්තුවේ අපේ සල්ලි කන හැටි.
අමුම අමු ගොනෙක් .
පාර්ලිමේන්තුව පුරවන්න ගෙනාපු උගත් බුද්ධිමත් ගොනුන්ට මෙයා හොඳයි