
(නිමල් ජයරත්න)
මේ ආණ්ඩුව වසර පහක් තිබෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. එම නිසා ඉදිරියටත් මා දේශපාලනය කරනවා. හිතුණොත් මැතිවරණවලදී තරග කරනවා. යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවසීය.
පොළොන්නරුව නවනගරය විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී අද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කීවේය.
සර්ව ජන බලය අලුත් දේශපාලන පක්ෂයක් ලෙස විශාල බලයක් එනවා. අලුත් දේශපාලන පක්ෂයක් ලෙස සර්ව ජන බලයට හොඳ නායකයකු සිටිනව.
එබැවින් මෙම මැතිවරණයේදී සර්ව ජන බලයට හොඳ බලයක් ලබාගත හැකි බවට තමා විශ්වාස කරනවා.
අලුත් ආණ්ඩුවක් හැටියට මෙම ආණ්ඩුවේ හොඳ දේවල්වලට තමාගේ සහයෝගය ලබාදෙනවා. රටට, ජනතාවට, අහිතකර දෙයක් ඇත්නම් ඒවාට තමා විරුද්ධ වනවා යැයි ද සිරිසේන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයකට පක්ෂ වීම හෝ විරුද්ධ වීම හෝ තමාගේ අයිතියක්. හැබැයි ඔයා දැන් දේශපාලනයේ අවලංගු කාසියක්....!
සියල්ලට කලින් ඔබේ ආයුෂ බලාගන්න...!
ස්තූතියි, අපට ඔබේ සේවාව අවශ්‍ය නොවේ...!
හිටන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ආප්ප කාලා පැනපු එකා අන්තිමට පස්ස දොරින් මහින්දට අගමැතිකම පූජා කරලා ඉතිහාස ගත්වෙලා හමාරයි. රට ගිනි අවුලපු හනුමන්තා...
අනේ උබයි උබෙ මහලොකු පුත්තරයයි. දෙන්නම හොර ලේ.. නූගත් රට කැවා..
ඔයාලා අයින් උන දාට රට ගොඩ ගන්න පුළුවන්
අද ඉඳලා ඉතිහාසයේ කුණු බක්කිය සුදානමින් ඉනනවා ඔබලාව බාරගන්න
දැං අප්පටයි පුතානෝටයි දෙන්නටම විශ්‍රාම සුවය. ආ හොරකම් මැරකම් කරානම් හිරේ තමයි... අප්පා දේශපාලනේ කරනකොට ළමයිවත් දානවා වගේ හිරේ ගියාමත් ළමයව ගේනන ගනිල්ලා තනියට..
මුළු රටම කාලා නන්නත්තාර කරපු ගොබ්බ, කාලකණ්ණි... ගොම්මන්පිල, බැංකු හොරා වැනි අය ගැන කුමන කතාද?
යන්න මක බෑවිලා, ඔයාට වෙන්නෙත් රාජපක්ෂලාට වුණු දේ තමයි ආවත්
දැනට ලන්කාවේ ඉන්න ලොකුම විහිලුකාරයා.