IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සිය  බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ  පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට  භූමිතෙල් වක්කර ගිනි තබා ඇති බව පුත්තලම පොලීසිය කියයි.

බරපතල පිළිස්සුම් තුවාල ලැබු දෙදරු බව  හලාවත මහ රෝහලට  ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ(19) මියගොස් ඇතැයිද පොලීසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් වු ජමාල්දින් පාතිමා සපුනා නැමති කාන්තාවක් බව කියයි.

බිරිදට භුමිතෙල් දමා ගිනි තැබු සැමියා එය නිවා දමන්නට යාමේදි ඔහුද සුළු පිළිස්සුම් තුවාල ලබා පුත්තලම මූලික රෝහටල ඇතුලත් කර ඇති බව කියයි.

සැමියා විසින් සිරුර ගිනි තැබිමේන් පසු මෙම දෙදරු මව දිව යද්දි අසල්වාසින් විසින් ඇයගේ ගිනි ගනිමින් තිබු සිරුර නිවා දමා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.



අදහස් (1)

භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා

රම්බොඩ Wednesday, 20 November 2024 02:40 PM

මිනිසුන් එක එක මතවාද හදාගෙන කාම ලෝකේ අතරමං වෙලා. කාටවත් මානසික නිදහසක් නෑ. මිනිසුන් මීට වඩා විවෘත විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site