(ඉන්දිකා රාමනායක)
භික්ෂූවක් ලෙස පෙනී සිටි අයකු රැස්වෙහෙර රජමහා විහාරයට ඇතුළු වීමට තැත් කළ අයකු සොයා පොලීසිය සහ ගම් වැසියන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි මීගලෑව පොලිසිය පවසයි.
භික්ෂු වෙස්ගත් අයකු රජමහා විහාරස්ථානයට පැමිණ ඇති අතර, ඇති වූ සැකයක් මත විහාරාධිපති හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පළා ගොස් ඇත.
සැකකරු කහල්ල රක්ෂිතයට පලාගොස් ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් සිදුකළ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියෙන් ඉන්න අයත් වෙස්වලාගෙන ඉන්න කොට මේ හොරා අල්ලන්නේ කොහොමද?