
බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.
‘ටොක්සොප්ලාස්මා ගොන්ඩි’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැකි යැයි එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ ග්ලාස්-ග්ලෝව් සහ ටෙල් අවීව් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණයන්ය. ‘නේචර් මයික්‍රෝබයොලොජි’ වෛද්‍ය විද්‍යා සඟරාවේ, මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පළ වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුස්සියට රිංගන හොර බළල් තඩියාවත් ඔය බෙහෙත් දාන්න පාවිච්චි කරන්න බැරිද?