
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය සදහා රුපියල් ලක්ෂ 86 කට ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද (27) දා බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වූ බව බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පැවැසිය.
ටෙන්ඩර්කරුවන් 12 දෙනෙකු විසින් බලන්ගොඩ නගරයේ පොදු වෙළෙදසලේ ඇති ගවමස් කඩය සදහා විවෘත ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර තිබුණ බව ඒ මහතා කිය.
එහිදී වැඩිම ටෙන්ඩර් මුදල ලෙස ඉදිරිපත් කර තිබු 85,99,900 ක මුදල ඉදිරිපත් කර තිබුණේ ඇහැළියගොඩ ප්‍රදේශයේ ව්‍යපාරිකයකුට එම ගවමස් වෙළදසල 2021 වර්ෂය සදහා හිමි වු බව සභාපති වරයා කිය.
එය 2020 වර්ෂය සදහා ලක්ෂ 19 කට ආසන්න මුදලකට ටෙන්ඩර් වි තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් මරන එක තහනමට මොකද වුණේ...?
යුද්දේ නැවැත්තුවට හරක් මරණ එක නවත්තගන්න බැරිවුණානේ. බැරි වැඩ නොකර හිටපන් අබරෝ කිව්වලු.
පසුගිය දිනවල හරක් මැරීම තහනම් කිරීමට කථාකලේ පළාත් පාලන ආයතන නඩත්තු වන්නේ හරක්මස් කඩත් හොර සුරා නිසා උසාවි දඩමුදලුත් නිසා කියල නොදැනද කියා පහදා දෙන්න. මෙලෙස මැරෙන හරක් නිසා ජීවත්වෙන එම ආයතන වල වැඩකරන රාජ්‍ය සේවකයින් පිරිසත් ඔවුන්ගේ පවුල්වල සිටින පිරිසත් ගැන... සිතුවාම හරිම දුකයි.
මේ ගණන පමණක් උපයා ගන්න අවුරුද්දකට හරක් කොපමණ මරන්න ඕනෙද? සිංහල අපිට හරක් මස් කන්න පුරුදු කරපු පාදඩයින් හරක් මෙන් බෙලිකැපී මරණවලට භාජනය විය යුතුය. ඒ කෙසේ වෙතත් හැරල් මැරීම තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන්න. මොවුන් පොහොසත් වෙන්නේ සිංහල මිනිහගේ හරකා මරලා සිංහලයාටම කවලා.
ටෙන්ඩර් එකේ ගාන විතරක් හොයාගන්නත් දවසකට රු. 23889 ක ලාභයක් ගන්න ඕනෙ.
අපරාදෙ නෑනගෙ සල්ලි... මොකද අපේ මහින්ද මහත්තයා ලබන මාසෙ හරක් මරන එක නතර කරනවනේ...
අපේ අගමැති තුමා දැන් හරක් මරන්ඩ දෙන්නැති නිසා මේකෙ එලවලු තමයි විකුණන්න වෙන්නෙ. අයියෝ සල්ලි. ඕකට ලන්සු තියන්ඩ කලින් 69 ලක්ශෙන් අහන්ඩ තිබුනා ...
පොහොට්ටු ඡන්ද දායකයන්ගෙ රෙදි ගැලවිලා ...
69 ලක්‍ෂයට දුන්නු එක ටොපියක් , හිනා යනවා... එක්කෝ ඕන නෑ ..
69 ලක්ෂය විතරක් නොවෙයි, අහිංසක හරක් ටිකත් රැවැට්ටුව මරන්නේ නැහැ කියලා.
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ .
සල්ලි වලට හරක් අරන් ආයේ මුදල පියවාගන්න පුලුවන්ද.?
අපේ අගමැතිතුමා හරක් මස් තහනම් කරන්න යනවා. එහෙන් කොරෝනා වැඩි වෙනවා. මෙහෙන් පොම්පියෝ එනවා.
හරක් මරන එක විතරක් නවත්තන්නේ මොකටද? හරක් මැරුවම විතරද පවු සිද්ධ වෙන්නේ? කුකුල්ලු, මාලුවෝ වගේ සත්තු මරල කනකොට පවු නැද්ද? කුකුල්ලු, එළුවෝ, මාලුවෝ ලක්ෂ ගණන් මරාගෙන කන රටේ හරක් මරන්න විතරක් තහනම් කරන්නේ ඇයි?
20ක් හින්දා අහින්සක හරක් ටිකත් රැවැට්ටුවා...
මහින්ද කියන බේගල් විශ්වාසකරන මෝඩ බයියෝ දැන් මොනවා කියයිද...? කාලයකට ඉස්සර මහා චන්දෙකට ඔන්න මෙන්න කියලා රැස්වීමක් තිබුනා කොහෙද තැනක. රැස්වීම ඇමතුවේ මහින්ද රාජපක්ෂ. ටික වෙලාවකට පස්සේ... මහින්දලාට මුට්ටි අල්ලන හෝතඹුවෙක් ඇවිත් මොනවාද රහසින් කියලා ගියා... මෙන්න මහින්ද කියනවා "....මේ දැන් ආරංචියක් ලැබුනා මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණවල යෙදෙන කට්ටිය විශාල තෙල් නිධියක් සොයා ගත්තා කියලා..." අපේ අය ආයෙත් රැවටුනා. තෙල් වලින් රට සුකිත මුදිත කරන්න කියලා අපේ අය ආයෙත් මහින්දට චන්දය දුන්නා. මිනිහත් අවුරුදු 5 ම රට චිනාට විකුණමින්, හොරාකමින්, විරුද්ධවාදීන්ට තග දමමින් .. කාමසුකල්ලිකානුයෝගයෙන් ගතකළා.
දවසට 25,000/= ක් ලාබ ගන්න මස් කිලෝ කීයක් විකුණන්න ඕනද??
ඇයි මෙයාලා ඔක්කොටම කොරෝනාව හැදිලා මකබෑවිලා යන්නේ නැත්තේ?
මල්වට්ටි කරේ තියාගෙන වෙහෙර විහාර වැන්දා කියලා වැඩක් තියෙනවද.?
අපට, අපේ දරුවන්ට කිරි සැපයු අපිට එදිනෙදා වැඩකර දුන් අපිට පොහොර සැපයු මේ අසරණ සත්වයින් කී දෙනක් මරන්න ඕනෙද?