
(ගයාන් සූරිය ආරච්චි සහ හිරාන් ප්‍රියංකර)
හලාවත මුහුදු තීරයේදී ඊයේ (2) සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මාස හයක පමණ වන කුඩා දරුවෙකුට අයත් පාදයක් සුනඛයෙකු මුහුදු තීරයේ ඇදගෙන යමින් තිබියදී පොලිසියට ලද තොරතුරක් මත හලාවත පොලිසිය නිලධාරින් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.
හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමහර මව්වරුන් ළමයි හදනවට හදනවා, වැදුවට පසු කුණු බක්කියට. එක්කෝ අනාථ නිවාසයකට දෙන්න, ළමයි නැති දෙමව්පියන් ඉන්නවා හදාවඩා ගන්න ඕනේ තරම්