
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 35 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.
ඩීසල් මිල ඉහළ දැමීමට අමතරව, අමතර කොටස් මිල ඉහල යාම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
මේ අනුව අද(24) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd